tag:blogger.com,1999:blog-5036969354735983293.post1883441593194231846..comments2023-07-10T21:27:33.993+05:30Comments on ත්රිමාන: කම්බ හොරු 02 ( මැණික් පැන්නීම )කංචුhttp://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5036969354735983293.post-30139570747004212462012-05-03T14:53:58.534+05:302012-05-03T14:53:58.534+05:30මමත් ඔය කතාව අහල තියනව..........
ඔන්න එහෙනම් මමත් ...මමත් ඔය කතාව අහල තියනව..........
ඔන්න එහෙනම් මමත් කියෙවුවා......
ඔබට ජයෙන් ජය ..........................!ර්Ruwan Sampathhttp://www.cotbookshop.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-7048987161506182562010-09-25T07:03:42.981+05:302010-09-25T07:03:42.981+05:30අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වාලුනේ. ...අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වාලුනේ. මෙහෙම පොරවල් හොඳ පැත්තට මොකුත් හිතන්නේ නැහැ. මොකක් හරි ජල්බරියක් ගැන තමා හිතන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-23717820367172786552010-08-29T11:04:53.702+05:302010-08-29T11:04:53.702+05:30@ හා පැටික්කි (MS)
එක පාරටම මම හිතුවෙ මට කියනවයි ක...@ හා පැටික්කි (MS)
එක පාරටම මම හිතුවෙ මට කියනවයි කියලනෙ.චුට්ටක් චුට්ටක් හිතන කොටනෙ තේරුනේ හොරා ගැනයි කියන්නෙ කියල.

@ RanDil
මේ වගේ වැඩ වලින් බේරෙන්න හරිම අමාරුයි.අනික නීතිය ඉස්සරහට යන්න උනත් සමහර විට පරක්කු වැඩියි.

@ හසිත මදුශංක
දැන් දැන් මිනිස්සු හුඟාක් කපටි වේගෙන එනව. ඇත්තටම මේක හොඳ ප්රවනතාවයක් නෙමෙයි.කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-18367699582708230952010-08-27T22:35:18.162+05:302010-08-27T22:35:18.162+05:30කාලෙකට ඉස්සෙල්ලා මන් බෑලුවා oceans 11,12,13 කියලා ...කාලෙකට ඉස්සෙල්ලා මන් බෑලුවා oceans 11,12,13 කියලා චිත්රපට මාලාවක්. එකෙත් තියෙන්නේ ඔය වගේ රොබරි සීන් එකක්. ඒක බලද්දි මන් හිතුවා කවදාවත් මෙහෙනම් ඔය වගේ ගෙම් දෙන එකක් නෑහෑ කියලා. මොන මුන් ඊට වඩා හපන් නොවෑ. :Dහසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-41757089262949425932010-08-27T18:04:43.378+05:302010-08-27T18:04:43.378+05:30බොහොමත්ම ස්තූතියි දුමී අයියා........ මේ දීපු තල්ලු...බොහොමත්ම ස්තූතියි දුමී අයියා........ මේ දීපු තල්ලුව ගොඩාක් වටිනව මට......කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-64706279687404404902010-08-27T10:08:06.645+05:302010-08-27T10:08:06.645+05:30කංචු මලේ බ්ලොග් එක තව ටිකක් ලස්සන කරගන්න පොඩි උපදෙ...කංචු මලේ බ්ලොග් එක තව ටිකක් ලස්සන කරගන්න පොඩි උපදෙස් ටිකක් දුන්නට තරග වෙන්නෙ නැහැ නේද ? මමත් බ්ලොග් කරන්න ආපු අළුත දුකා තමයි ඉස්සෙල්ලම ස්ටැට් කවුන්ටරේ දාගන්න කියල දුන්නෙ. ඒ වගේම වත්, රන්දිල්, බනී, හසිත මල්ලි පොඩි පොඩි ටිප්ස් දුන්නා ගොඩක් ප්ර.යෝජනවත්.

ඉතින් මමත් ගොඩක් ප්රොනජෝජනවත් විජට් ටික කියල දෙන්නම්. මේව එකින් එක දාගන්න.

මේ විජට් එකෙන් පිටු පෙරලපු ගාන දැනගන්න පුළුවං. ඒ වගේම එක එක පෝස්ට් වලට ආව හිට්ස් වෙන වෙනම බලාගන්න පුළුවං. ඒවගේම ආපු කට්ටියගෙ අයි.පී. ඇඩ්රආස් වගේ දේවල් මේකෙන් බලාගන්න පුළුවං. මේක තියෙන්න ඕනම එකක්.
Stats counter
http://www.statcounter.com/

පරණ ලිපි වල ලින්ක් අළුත් ලිපියට යටින් දානව මේ විජට් එකෙන්. හරිම ප්ර්ජෝජනවත් එකක්. අළුතෙන් සයිට් එකට එකන් අයට පරණ ලිපි ගැන දැනුවත් කරනවා මේකෙන්. මොකද ගොඩක් අය "ආර්කයිව්" එකට ගිහිල්ල පරණ ලිපි බලන්න කම්මැලියි :)
LinkWithin
http://www.linkwithin.com/learn?ref=widget

මේකෙන් පුළුවන් මූනු පොත, ට්වීටරේ වගෙ සොෂල් නෙට්වර්කින් සයිට් වලට පෝස්ට් එකේ ලින්ක් එක ලේසියෙන් දාන්න. තමන්ගෙ පෝස්ට් එක අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න මේක හරිම ප්ර්ජෝජනවත්.
Sharing is caring,
http://www.cooltricksntips.com/2009/09/add-sharing-is-sexy-social-bookmarking.html

ලෝකෙ රටවල් වලින් බ්ලොග් එකට ආපු ගණන මේකෙන් බලා ගන්න පුළුවං. ලෝක සිතියමේ පුන්චි තිතක් දාල ආපු රටවල් ගණන මාක් කරනව.
Cluster Map
http://www.clustermaps.com/

අළුතෙන්ම බ්ලොග් එකට ආපු කට්ටියයි, දැන් සයිට් එකෙ ඉන්න අයඉ මේකෙන් බලාගන්න පුළුවන්.
Live traffic feeds
http://www.feedjit.com/

ඒ වගේම මතක තියාගන්න දාන්නං වාලේ අනවශ්යක විජට් දාගන්නත් එපා මොකද සයිට් එක ගොඩක් ස්ලෝ වෙනවා එතකොට. එහෙම උනොත් ගොඩක් කට්ටිය එන එකක් නැහැ මොකද ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන හින්ද.

ඊලඟ එක, විජට් අඩ්ඩ් කරන්න කලින් තියෙන ටෙම්ප්ලේට් එක සේව් කරල ඉන්න. මොකද එතකොට මොකක් හරි වැරදුනාම ආපහු රීස්ටෝර් කරගන්න පුළුවං ගේමක් නැතුව.

ආ තව පොඩි දෙයක්, හැම පෝස්ට් එකටම වගේ ගැලපෙන පිංතූරයක් දාන්න. එතකොට ආකර්ෂණය වැඩි වෙනවා වගේම ලින්ක්විතින් විජට් එකත් හරිම ලස්සනට එනවා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-88347041077931247652010-08-27T10:06:26.876+05:302010-08-27T10:06:26.876+05:30This comment has been removed by the author.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-66262685732493957332010-08-27T09:35:46.876+05:302010-08-27T09:35:46.876+05:30මාත් මේ කතාව කියවල තියෙනවා ගොඩක් කාලෙකට ඉස්සර. කංච...මාත් මේ කතාව කියවල තියෙනවා ගොඩක් කාලෙකට ඉස්සර. කංචු මල්ලිට මේව මතක තියෙන එකනෙ නියම වැඩේ.

සින්ඩියට දාපු එකනම් හොඳයි . . . එතකොට තමා වැඩි දෙනෙක් බ්ලොග් එක ගැන දැන ගන්නෙ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-52638020472311006792010-08-27T09:22:11.825+05:302010-08-27T09:22:11.825+05:30හප්පා........ මෙහෙමත් හප්පෝ.......... මොන තරම් උපා...හප්පා........ මෙහෙමත් හප්පෝ.......... මොන තරම් උපායශීලිද නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-37549544076038345762010-08-22T20:33:59.925+05:302010-08-22T20:33:59.925+05:30මොළේ වෙන දේකට ප්රයෝජනයකට ගත්ත නම් හොඳ තැනකට එන්න ...මොළේ වෙන දේකට ප්රයෝජනයකට ගත්ත නම් හොඳ තැනකට එන්න තිබ්බ.....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-41795779267032980822010-08-19T12:19:43.586+05:302010-08-19T12:19:43.586+05:30ඔන්න මම සින්ඩිකේටර් එකකට දැම්ම මගෙ බ්ලොග් එක.ප්ර...ඔන්න මම සින්ඩිකේටර් එකකට දැම්ම මගෙ බ්ලොග් එක.ප්රියන්ත ස්තූත්යි මචෝ....කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-80410986428556649612010-08-17T12:14:22.507+05:302010-08-17T12:14:22.507+05:30ආ ඔය කතාව ඇත්ත එකක්.... මාත් පොඩි කාලෙ ඕක ඇහල තියන...ආ ඔය කතාව ඇත්ත එකක්.... මාත් පොඩි කාලෙ ඕක ඇහල තියනවා,
[ඔන්න දැන් ගොඩ දෙනෙක්ට බ්ලොග් එක කිය්වන්න පුලුවන්]සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-85224595002427450422010-08-16T11:40:41.315+05:302010-08-16T11:40:41.315+05:30ඇත්තනේ කතාව. මොකද මේක සින්ඩිකේටර් එකකට දාන්න අදහසක...ඇත්තනේ කතාව. මොකද මේක සින්ඩිකේටර් එකකට දාන්න අදහසක් නැද්ද. ගොඩදෙනෙක්ට කියවන්න එන්න පුළුවන්නේ එහෙම දැම්මොත්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com