tag:blogger.com,1999:blog-5036969354735983293.post2370206367352958249..comments2023-07-10T21:27:33.993+05:30Comments on ත්රිමාන: කවුරු කවුරුද හොරු....?කංචුhttp://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5036969354735983293.post-13168233156749765742010-10-01T22:50:14.616+05:302010-10-01T22:50:14.616+05:30@ sansarasidu,
ඔවු ඔවු...... මටත් මතකයි.... ඇමතිල ...@ sansarasidu,
ඔවු ඔවු...... මටත් මතකයි.... ඇමතිල ඔහොම කියුවට ඒ අයගෙන් වැඩි හරියක්...... අනේ මන්ද.... වැටත් නියරත් ගොයම් කයි නම්.....

@Hasitha,
අයින් කරල කියල මමත් නිවුස් වලින් දැක්ක. රජයක් මාරු වෙනකොට ඕව ඔහොමම තියෙනවනම් හොඳයි. මටනම් දකින්නත් ආසයි. අප්පා ඒ දවස් වල විඳපු දුකක් කොළඹ නගරයෙ ඇවිදින්න.

@Ansh Lucky Sri Jay,
ආ.... හිතුවක්කාරියේ...... සාදරයෙන් පිළිගන්නව කංචුගෙ අඩවියට......
ඇයි අපට මේ තත්වය වෙනස් කරන්න අමාරු...... අපේ වැරදිත් එක හේතුවක් මේ දේවල් වෙන්න. එහෙම නේද.....කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-49962920209309344312010-09-30T00:15:04.029+05:302010-09-30T00:15:04.029+05:30හැමෝම නෙමෙයි, ඒත් සමහර පොලිස් නිලධාරින්ගෙන් අපිට ඔ...හැමෝම නෙමෙයි, ඒත් සමහර පොලිස් නිලධාරින්ගෙන් අපිට ඔය දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා, මොකද මේක ලංකාවනේ.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-27266573173030507732010-09-25T06:55:33.107+05:302010-09-25T06:55:33.107+05:30හැබැයි මේ වෙද්දී නම් පිටකොටුවේ පදික වේදිකාවේ තිබ්බ...හැබැයි මේ වෙද්දී නම් පිටකොටුවේ පදික වේදිකාවේ තිබ්බ කඩ ඔක්කෝම ඉවත් කරලානේ තියෙන්නේ. ඒත් කෝකටත් මෙහෙම කතාවක් දැනගත්ත එකත් හොඳයි අයියාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-41185818670849724972010-09-19T20:22:06.416+05:302010-09-19T20:22:06.416+05:30ලංකාවේ තියෙන දූෂිතම ආයතන ගැන කියද්දි මේ ළඟකදි ඇමති...ලංකාවේ තියෙන දූෂිතම ආයතන ගැන කියද්දි මේ ළඟකදි ඇමතිවරයෙක්ගෙන් පවා කියැවුණා නෙව ශ්රී ලංකා පොලිස් සේවයේ තරම...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-54714252820138854492010-09-18T18:31:00.232+05:302010-09-18T18:31:00.232+05:30@priyantha.ඒබී
සහතික ඇත්ත මචෝ ...."පොලිසිය&qu...@priyantha.ඒබී
සහතික ඇත්ත මචෝ ...."පොලිසිය" කියන වචනෙ පාවිච්චි කරල පත්තර වලට මේව ලියන අයත් හරිම අඩුයි. සාක්ෂි හදන්නෙත් මේ අය, සාක්ෂි වහන්නෙත් මේ අය. සැලලිය යුතු පිරිසක් ඉන්නව පොලිසිය ඇතුලෙ මේ වැඩ කරන.
@ රවා
සාදරයෙන් පිලිගන්නව රවා ව කංචුගෙ ත්රිමාන බ්ලොග් අඩවියට....... උඹ කියන දේ හරි මචෝ..... මමත් එහෙම තමයි... ඒත් මේ කතාවට අදාල අයිය ගමේ උනත් හරිම අහිංසක විදිහට තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්. එයා හිතල තියෙන්නෙ පොලිසි ගියොත් එදා ගෙදර එන්න වෙන එකක් නැහැ කියලයි, නිකරුනේ කූඩුව් ලගිනවට වඩා කීයක් හරි දීල බේරෙන එක හොඳයි කියලයි. එක අතකට ඒකත් හරි නේද......

@ දුමී
ඒක ඇත්ත දුමී අයිය....
පොලිසියෙ පගා ගැහිල්ලකට අහු නොවුන ඩ්රයිවර් කෙනෙක් හොයාගන්න එක කොයි තරම් අමාරුද....... "ලයිසන් තියෙන හොරු" කියන වචනෙට මම සම්පූර්නයෙන්ම එකඟයි. හොඳ අයත් ඉන්නව. ඒ අයගෙ හොඳ වැඩත් කැපිල යනව අර හොරු ටික නිසා.කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-65187627909997369842010-09-18T15:50:42.589+05:302010-09-18T15:50:42.589+05:30පගා ගහන ගැහිලි බැලුවහම පොලිසියේ ඉන්නෙ ලංකාවෙ ඉන්න ...පගා ගහන ගැහිලි බැලුවහම පොලිසියේ ඉන්නෙ ලංකාවෙ ඉන්න ලයිසං තියෙන හොරු ටික තමා. උඩ ඉඳන් පල්ලෙහාටම එහෙමයි. අනික පිට කොටුවෙ ඉතින් වෙන දේවල් වල හැටියට ඔයිට වඩා දේවල් උනත් බලාපොරුත්තු වෙන්න ඕනෙ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-29887018192659312922010-09-18T12:59:45.886+05:302010-09-18T12:59:45.886+05:30කංචුව හොයාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. සින්ඩිය පැත්තෙ...කංචුව හොයාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. සින්ඩිය පැත්තෙ වැඩිපුර යැවෙන්නෙ නැහැ. ගියහම පැය 4 ක් 5 ක් එවගෙ ඉන්නවා. කොහොම උනත් බොහොම පරිස්සමෙන් තමයි ඉන්න ඔනා. නමුත් තමන්ගෙ අවංකකම හොරු ඉස්සරා නැති වෙන්න නම් මම කවදාවත් ඉඩ තියන්නෙ නැහැ. මොකද ඔක විතරයි ඉතුරු වෙන්නෙ. හරියට තදට හැසිරුණා නම් ඔයාගෙ යහලුවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5036969354735983293.post-53883915097508920372010-09-18T11:34:57.154+05:302010-09-18T11:34:57.154+05:30ඔය වගේ දෙවල් තාමත් වෙනව. පොලීසිය ක්ව්වට ඒ හැමොම මහ...ඔය වගේ දෙවල් තාමත් වෙනව. පොලීසිය ක්ව්වට ඒ හැමොම මහත්වරු නෙවේනේ. හොරාගෙන් ගාන කපාගෙන හොරාටම කත් අදින හොර පොලිස් කාරයොත් ඕන තරම් ඉන්නවා. ස්තුතිය මචං මේවා පෙන්නල දෙනවට. මොකද අපේ රටේ ගොඩක් අය පාරෙ යන්නේ ඇස් පියාගෙන.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com