බොහෝ කාලයක් නිහඩව හිටිය..... ඒ තිබුන අධික වැඩ නිසාමයි. හැම දේම සිද්ධ උනේ කාර්ය්‍ය බහුල විදිහට ජීවිතේ ගෙවෙන ගමන්.... ඒත් පුලුවන් හැම වෙලේම බ්ලොග් අතර කාලය ගත කලා..... මගෙ ත්‍රිමාණ බ්ලොග් එක ආයෙත් ලියන්න ඕන කියල තීරණය කලා..... මාව කාලෙකට පස්සෙ කොයි විදිහට අනිත් බ්ලොග් මිතුරන් පිලි ගනීද දන්නෙ නැහැ ...... බලමු .......
කංචු .......