Wednesday, December 21, 2011

ආයෙත් "ත්‍රිමාණ" බ්ලොග් අවකාශයේ....

බොහෝ කාලයක් නිහඩව හිටිය..... ඒ තිබුන අධික වැඩ නිසාමයි. හැම දේම සිද්ධ උනේ කාර්ය්‍ය බහුල විදිහට ජීවිතේ ගෙවෙන ගමන්.... ඒත් පුලුවන් හැම වෙලේම බ්ලොග් අතර කාලය ගත කලා..... මගෙ ත්‍රිමාණ බ්ලොග් එක ආයෙත් ලියන්න ඕන කියල තීරණය කලා..... මාව කාලෙකට පස්සෙ කොයි විදිහට අනිත් බ්ලොග් මිතුරන් පිලි ගනීද දන්නෙ නැහැ ...... බලමු .......


කංචු .......

7 comments:

  1. සුභ පැතුම් දැන් එහෙනම් අය දිගටම ලියන්න. .!

    ReplyDelete
  2. ලියන්න. අපි එනවා පුරුදු විධියටම ආයෙම කියවන්න....:D

    ReplyDelete
  3. @Nadun Ranaweera & @priyantha

    බොහොම සතුටුයි.....
    ඒ වගේම බොහොමත්ම ස්තූතියි.....
    අනිවාර්යෙන්ම ලියනවා.....

    ReplyDelete
  4. අයෙත් එහෙනම් පටන් ගන්න..අපිත් එන්නම් බලන්න..

    ReplyDelete
  5. මොන මගුලක්ද් බාන්ස් කොල ලයිට් කහලයිට් ඕනි නෑ පෝස්ට් දාපන් එතකොට මිනිස්සු බලයි..

    ReplyDelete
  6. කංචු කියලා මනුස්සයෙක් හිටියා එයාට මොකද වුනේ කියන එක ඔළුවේ තිබුණත් හොයලා බලන්න නම් වුනේ නැහැ. ආයිත් කරළියට ආපු එක ගැන සතුටුයි :)

    ReplyDelete
  7. Best new slot machines at JTV - The Casino Hub
    Looking for new slots machines? 태백 출장마사지 At JTV, we've got all 의정부 출장안마 the newest casino slots on your Android and 안동 출장안마 iOS wish list, from blackjack 인천광역 출장마사지 to roulette to 문경 출장안마

    ReplyDelete

Related Posts with Thumbnails